සිතුවිලි,sithuwili,kavi,katha,nisades,කවි,කතා,නිසඳැස්,කෙටි කතා,නව කතා,හොල්මන් කතා, - An Overview

ජී.බී. සේනානායකයන් උස මහත දේහධාරියෙකු නොවීය.

සසරෙ අවසන් පෙම නුඹයි - නුඹ විතරමයි මගෙ කව්මදී

මේ කුරුමිනි කකුල් වැනි අකුරු ජී.බී. ගේ ය. ජී.බී. එකල දිනමිණටත් සිළුමිණටත් ලිපි තැපැල් කළ ද ඒවා පළ නොවී ය. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ තෝරා ගැනීමත් සමඟ ඔහු ලේක් check here හවුසියේ කර්තෘ මණ්ඩල සාමාජිකයෙක් විය.

කියවීමෙන් පුළුල් ජීවිත පරිඥානයක් හිමි කරගෙන සිටි ජී.බී. ලේඛන කලාවට පිවිසෙන්නේ හේමපාල මුනිදාස සූරීන්ගෙ සිංහල බෞද්ධයා පුවත්පත හරහා ය. තවත් අවස්ථාවක කොළඹ ව්‍යාපාරිකයෙකුගේ සඟරාවක් සංස්කරණය කළේ ය. අනතුරුව දිනමිණ පුවත්පත් කර්තෘ මණ්ඩලයට එක් වූයේය. එවකට දිනමිණ කර්තෘවරයා වූයේ මාර්ටින් වික්‍රමසිංහ සූරීන් ය. මාර්ටින් වික්‍රමසිංහ සූරීහු ද සිය “උපන් දා සිට“ ග්‍රන්ථයේ මෙසේ සඳහන් කර තිබේ.

වරක් ජී.බී. ලේක් හවුස් මන්දිරයෙන් පාරට බැස්සෙ වැටුප රුපියල් හැත්තෑ පහකින් වැඩි නොකළ නිසා ය. යළිත් ඔහුට ලේක් හවුස් මන්දිරයේ දොර විවර විය. ඒ රුපියල් පන්සියයක වැටුපකට හිමිකම් කියමිනි.

මම කිසිවකුට උගත්කමෙන් දෙවැනි වන්නේ නැහැ යන අධිෂ්ඨානය මා තුළ විය. මේ අධිෂ්ඨානයෙන් මම දිවා රෑ පොත් කියැවීමි. පොත් කියැවීම හා ලිවීම පිළිබඳ වැඩ දවසින් දවස කල් නොදමන ලෙස මම බාල පරම්පරාවෙන් ඉල්ලා සිටිමි”.

නිදියන මෙට්ටයේ රහස් කුහරයක සඟවා තිබූ කරමාලය අතට ගත් නන්දනී සැලකිය යුතු වේලාවක් ඒ දෙස බලා සිටියා ය....

ජී.බී. කෙදිනකවත් ලේඛනය කුණු කොල්ලයට විකුණුවේ නැත. වරක් ඔහු මෙසේ කියා ඇත. “මැක්සිම් ගෝර්කි නැමැති සාමාන්‍ය උගත්කමක් නොලැබූ රුසියන් ලේඛකයා මෙන් මම ද අධ්‍යයන පිපාසයෙන් පෙළුණෙමි.

ඒ චරිතය නම් ඩයොජිනීස් නැමැති ග්‍රීක දාර්ශනිකයාගේ චරිතයයි”.

පැතුම් මල් කෝටියක් මා නමින් පුරෝගෙන..තාම අත දරුවා සේ දෝතින්ම වඩාගෙන.

මම කාමරයේ වූ කුඩා කවුළුවෙන් හිස එළියට දමා වටපිට බැලීමි. හිම පතනය අවසන්ව ඇත. හාත්පස පරිසරයෙන්...

ඔහු ම කියනා හැටියට අඟුටුමිටි ශරීරයක් ඇත්තෙකි. ඒත් ඍජු ප්‍රතිපත්ති ඇති අයෙකි.

මනසින් නොවේ මසැසින් ලෝකය දකිමී.. නිරතුරු තුටින් සිතුවිලි ලියකම් ගොතමී..

පුවත්පත් කලාවේදියකු හැටියට ජීවිතය ආරම්භ කරන ඔහු සාහිත්‍ය ලෝකයට පිවිසෙන්නේ කෙටිකතා කරුවකු වශයෙනි. ඔහුගේ මුල්ම කෙටි කතා සංග්‍රහය “දුප්පතුන් නැති ලෝකය“ යි.

ඔයාලා දන්නවාද අමාවක ගැන? පොඩ්ඩක් බලමුද හඳමාමාට මොකද වෙන්න කියලා අමාවක දාට?

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15

Comments on “සිතුවිලි,sithuwili,kavi,katha,nisades,කවි,කතා,නිසඳැස්,කෙටි කතා,නව කතා,හොල්මන් කතා, - An Overview”

Leave a Reply

Gravatar